• Mar 3rd, 2026 at 11:11
  • Real estate
  • Negombo
  • 64 views
Reference: 48

Location: Negombo

Price: ₨4,500,000 Negotiable

දිවුලපිටිය කොටදෙනියාව අවට ඉඩමක් සොයන ඔබට

වරදල දොන් බොස්කෝ  ආයතන ඉදිරිපිට පර්චස් 12.5 ක, ගංවතුරෙන් සහ ස්වභාව විපත්වලින් තොර, නිරවුල් ඔප්පු සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිනීමට.

කොළඹ-කුරුණෑගල, නොම්බර 5බස් මාර්ගයේ සිට දෙවන ඉඩම (ප්‍රධාන පාරටම මීටර් 30යි).

අඩි 20 ක මාර්ග ප්‍රවේශය.

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට පැය 24 පුරාම පොදු ප්‍රවාහනය.

දිවුලපිටිය නගරයට මිනිත්තු 3

මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10.

නිදහස් සහ නිසංසල පරිසරයක

නිවසක් සෑදීමට හෝ ආයෝජනයට බොහෝ සුදුසුයි.

පර්චසයකට ලක්ෂ 3.75 යි

විස්තර සඳහා හිමිකරු අමතන්න

Additional Details

Size
12
Rooms
0
Furnished
No
Building Type
Plot of land