Home4
Home4.
Home4
මුල් පිටුව ලිපි සොයන්න ලිපි එවන්න අප ගැන සම්බන්ධ වන්න
Home4
            Click-eShops             Click-eJobs             Click-eCourses
Home42.
  අප ගැන
 
අන්තර්ජාලය තුල සිංහල භාෂාව යොදා ගෙන කටයුතු කිරීමට ඇති අවස්ථා පුළුල් කිරීමට දායක වීම අපගේ ප්‍රධාන අරමුණකි. මෙම අරමුණ මූලික කර ගනිමින් අප click.lk වෙබ්අඩවිය ඉදිරිපත් කරන්නෙමු.

විශේෂයෙන්ම අන්තර්ජාල‍යේ පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳව සිංහල භාෂා‍ව භාවිතා කරමින් විධිමත් ලෙස පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක පවතින අඩුපාඩුව සපුරාලීමට දායක වීමද අපගේ අපේක්ෂාවකි.

එමෙන්ම පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳව විධිමත් දැනුමක් සහිත තැනැත්තන්ට තම දැනුම බෙදාදීමටත් click.lk වෙබ් අඩවිය පහසුවෙන් යොදාගත හැකි වනු ඇත. ලිපි සම්පාදනය මගින් තමන් පිළිබඳව හැඳින්වීමක් ඇති කර ගැනීමට ද click.lk පාදක කර ගත හැකිය.

තව ද පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ව දැනුම සොයා යන අයට අදාල දැනුම ලබා ගැනීමට ද, ඒ පිළිබඳ නව කරුණු ඉගෙනීමට ද click.lk වෙබ් අඩවිය මනා පිටිවහලක් වනු ඇත.

click.lk වෙත ඔබ සැමගේ උපරිම සහයෝගය අප නිරතුරුවම අපේක්ෂා කරන්නෙමු.
Home4
Home4
© සියලුම හිමිකම් ඇවිරිනි - 2010 - Click.lk