Home4
Home4.
Home4
මුල් පිටුව ලිපි සොයන්න ලිපි එවන්න අප ගැන සම්බන්ධ වන්න
Home4
            Click-eShops             Click-eJobs             Click-eCourses
Home5.
Untitled Document
බැංකු වලට අදාල ඊමේල් පණිවුඩ ගැන සැලකිලිමත්වන්න  ක්ලික් ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා-9(IE9) නිකුත්වේ ක්ලික්
Home4
Untitled Document
නිදහස් බහු මාධ්‍ය ලොවේ කොරියානු විප්ලවය KMPlayer
අද පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟම විනෝදාස්වාදය ලැබීමද පරිගණකය තුලින්ම සිදු කර ගැනීමේ හැකියාව පවතී. කාර්යබහුල ජීවන රටාවකට හුරු වී සිටින අප රටේ තරුණ තරුණියන් ද පරිගණකය තුලින් ගීත, චිත්‍රපට, සංගීතමය වීඩියෝ පට රස විඳීමේ ප්‍රවනතාවයක් අද අපට දක්නට ලැබේ. මෙහිදී මෙම කර්යය ඉටු කර පරිගණකය තුලින් ඉටු කර ගැනීමට ඒ සඳහා විශේෂයෙන් සකස් කල මෘදුකාංග අවශ්‍ය වේ.
ඉතිරිය >>
Untitled Document
අන්තර්ජාලය හරහා ප්‍රතිකාර ගැනීම ගැන රෝගීන් දෙවරක් සිතිය යුතුයි.
අන්තර්ජාලය සහජ බුද්ධියට තර්ජනයක්
දරුවාට පරිගණක ක්‍රීඩාවක් ගෙනත් දෙන්නට පෙර මේ කරුණු ගැනත් සැලකිළිමත් වෙන්න
සුපිරි පරිගණක අත්ල මතට ?
අලුතෙන් එකතු වන විද්‍යුත් කසළ
මවුබිම වනසන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය
අන්තර්ජාලයේ ඉතිහාසය
තරමින් පොඩි උනත් වැඩ වලින් ලොකු නිදහස් මෙහෙයුම් කරුවෝ
අළුත් ම අළුත් කොරල් ඩ්‍රෝ X5
විසි වසර සපුරන lk වසම් ලේකඛාධිකාරය
(lk ‍ඩොමේන් නාම ලියාපදිංචි කිරීමේ ආයතනය)
නිදහස් බහු මාධ්‍ය ලොවේ කොරියානු විප්ලවය KMPlayer
එඩී රොබර්ට්ස් - පුද්ගල පරිගණකයේ පියා
අළුත්ම තැටිය - බ්ලූ රේ ඩිස්ක්
indexnew
Untitled Document
එල්ඊඩී රූපවාහිනී සහ පරිගණක තිර භාවිතය දිරිමත් කරමු.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුල ලෙස භාවිතා කරනුයේ සීආර්ටී මාදිලියේ රූපවාහිනී සහ පරිගණක තිරය. විවිධ මාදිලි වල සහ විවිධ ප්‍රමාණ වල සීආර්ටී මාදිලියේ රූපවාහිනී සහ පරිගණක තිර භාවිතයේ පවතී. මෙම සීආර්ටී රූපවාහිනී සහ පරිගණක තිර මෙරටට ආනයනයේදී ඒවායේ ප්‍රමාණය පිළිබඳව සීමාවක් ද නොපවතී. එමෙන්ම ඒවා ආනයනයේදී අය කරනු ලබන සමස්ත බදු ප්‍රතිශතය ද එල්ඊඩී හෝ එල්සීඩී රූපවාහිනී සහ පරිගණක තිර වලට වඩා සාපේක්ෂව අඩු මට්ටමක පවතී. වි‍ශේෂයෙන්ම මෙම තත්ත්වය රූපවාහිනී යන්ත්‍ර සම්බන්ධව කැපී පෙනේ.
ඉතිරිය >>
Home4
Home4
© සියලුම හිමිකම් ඇවිරිනි - 2010 - Click.lk